Home > بنود > السنهالية (SI) > රාත්‍රී සමාජ ශාලාව

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් බීමහල්,අවන්හල් හෝ සුරා සැල් වලින් වෙනස් වේ.

0
  • نوع المصطلح: اسم
  • المرادف (المرادفات)
  • مسرد المصطلحات
  • المجال / النطاق: حانات وملاهي ليلية
  • الفئة:
  • Company:
  • المنتج:
  • الاختصار-المختصر:
إضافة إلى My Glossary

ماذا ترغب أن تقول؟

يجب عليك تسجيل الدخول لنشر مشاركاتك في المناقشات.

مصطلحات في الأخبار

مصطلحات مميزة

Lahiru Kirieldeniya
  • 0

    بنود

  • 0

    معاجم

  • 0

    متابعين

මුසිකය

පැතලි මතුපිටක් හරහා ඇදගෙන යමින් පරිගණක තිරය මත කර්සරය චලනය කිරීමට හා, පරිගණක ක්‍රියාදාමයන් පාලනය කිරීම සඳහා වූ බොත්තම් සහිත කුඩා අත්-හසුරු උපකරණයකි.

مساهم

معاجم متميزة

Russian Actors

الفئة: Arts   1 20 بنود

Types Of Cancer

الفئة: Health   2 15 بنود